2 sources
මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනයේ යෙදෙන රියදුරන් අල්ලන්න ජංගම රසායනාගාරයක්
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම අද (21) දින කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොලේදී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසයි.
