2026 අස්වැසුම නාම ලේඛනය ලබන මස මුල් සතියේ
2026 වසරට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ යාවත්කාලීන කළ නාම ලේඛනය ලබන මස මුල් සතියේ ප්‍රසිද්ධියට පත් කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10ක කාලයක් තුළ අ
