දරුවන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීමයි - අග්‍රාමාත්‍යවරිය
අද (01) දිනට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. දරුවන් සම්බන්ධයෙන් වන මෙම වගකීම රජය මනාව හඳුනාගෙන ඇති අතර, අන්තර්ජාලය තුළ මෙන්ම ඊට පිටතදී ද දරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා. අග්‍රමාත්‍යවරිය නිකුත් කළ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්, "දශක [...]
