2 sources
මෙරට සේවකයන් 22%කට AI නිසා රස්සා නැතිවෙයි...
ශ්‍රී ලංකාවේ සමස්ත සේවා නියුක්ත ජනගහනයෙන් 22.8%ක්, එනම් සේවකයන් මිලියන 1.83කගේ පමණ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි කෘතිම බුද්ධි තාක්ෂණය සෘජුවම බලපෑම් කළ හැකි බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.පවත්නා දත්ත විශ්ලේෂණය කිරීමට පමණක් සීමා නොවී, අලුතින් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතින උසස් තාක්ෂණික මෙවලමක් ලෙස 'GenAI' හඳුනාගත හැකිය. 2023 වසරේ ශ්‍රම බලකා සමී
