3 sources
මහජන සෞඛ්‍ය නංවන්න ව්‍යාපෘති 39ක්
මහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

By ITN News Editor
Read full articleමහජන සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, 2025 සහ 2026 වර්ෂවලදී ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති යෝජනා අතරින් ව්‍යාපෘති යෝජනා 41ක් ඇගයීමෙන් අනතුරුව, 2027 වර්ෂයේදී ආරම්භ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙනවා. එම ව්‍යාපෘති යෝජනා 2027-2031 කාල පරිච්ඡේදයට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහනට දැනටමත් ඇතුළත් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story