ජාත්යන්තර සුදු සැරයටි දිනය අදයි
ජාත්යන්තර සුදු සැරයටි දිනය අද(15)ට යෙදී තිබෙනවා.මෙවර එහි තේමාව වන්නේ, ''සුදු සැරයටියයි, දෙනුවන එළියයි'' යන්නයි. සුදු සැරයටිය යනු දෘෂ්ය
ජාත්යන්තර සුදු සැරයටි දිනය අද(15)ට යෙදී තිබෙනවා.මෙවර එහි තේමාව වන්නේ, ''සුදු සැරයටියයි, දෙනුවන එළියයි'' යන්නයි. සුදු සැරයටිය යනු දෘෂ්ය
දෘශ්යාබාධිත පුද්ගලයන්ගේ ස්වාධීනත්වය, ආරක්ෂාව සහ සමාජීය අනන්යතාවය සංකේතවත් කරන ප්රධාන මෙවලම වන 'සුදු සැරයටිය' පිළිබඳ සමාජ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම දිනය සැමරීමේ මූලික අරමුණයි. සුදු සැරයටි දිනය මුලින්ම නිල වශයෙන් ප්රකාශයට පත් කළේ 1964 දී එවකට ඇමරිකානු ජනාධිපති ලින්ඩන් බී. පසුව 1969 දී ජාත්යන්තර අන්ධ සම්මේලනය විසින් ඔක්තෝබර් 15 වන දින ජාත්යන්තර සුදු සැරයටි දිනය ලෙස ලොව පුරා සමරනු ලබන දිනයක් බවට පත් කරනු ලැබුවේ ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage