2 sources
පොලිස් වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලිය ගැන - පොලිසියෙන් නැවත පැහැදිලි කිරීමක්
පොලිස් වාර්තා ලබා ගැනීමේදී අයදුම්කරුගේ පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ චරිත සහතිකයක් ද අත්‍යවශ්‍ය බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කර සිටී. ග්‍රාම නිලධ
