ඩග්ලස් දේවානන්දාට නිකුත් කර ඇති තවත් ගිනි අවි කිහිපයක් ගැන විමර්ශන
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ටී 56 වර්ගයේ ගිනි අවි 15ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි 05ක් ඒ අතරවන බවයි පොලිසිය සඳහන් කළේ. ඔහුට අදාළ ගිනි අවි 2001 වසරේ නිකුත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඩග්ලස් දේවානන්දා හිටපු අමාත්‍යවරයාට නිකුත් කර [...]
