රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

App) තාක්ෂණය ඔස්සේ පණිවුඩයක් යොමු කර තිබූ අතර, එහි සටහන්ව තිබුණේ "නොමැරි සිටියොත් එන්නම්" යනුවෙනි. එම පණිවුඩය ඇය තැබූ අවසන් සටහන බවටයි වාර්තා වන්නේ. සිසුවියගේ අකල් වියෝව හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ශෝකයකට සහ කම්පනයකට පත්ව සිටින අතර, ඇයගේ සමකාලීන සහෝදර සිසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සංවේදී සටහන් තබා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage