Update: සිලින්ඩර දේශපාලකයාගේ නිවසේදී සිදුවූ මරණය සැකයි - චූලාගේ මව පොලිසියට කියලා
මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නාමයක් බවට පත්ව සිටි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ අකල් වියෝව, හුදෙක් එක් රූප සුන්දරියකගේ සමුගැනීමක් පමණක් නොව, අඳුරු රහස් රැසක් සඟවාගත් ගුප්ත නාටකයක ආරම්භයක් බවට පත්ව තිබේ. බත්තරමුල්
