ලෝක වාර්තා තබමින් රන් පදක්කම් දිනාගත් දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්
13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක කෝප්‍රල් දුලිත් දසනායක මහතා සැරයන් නිලයට විශේෂ උසස්වීමක් ලබාදී තිබෙනවා. කිර්ගිස්ථානයේදී සැප්තැම්බර් 07 වැනිදා සිට 11 වැනිදා ද
