2 sources
22 වන සංශෝධනයට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබේ. ඒ, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණින්ය....
