3 sources
ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලි කාලසටහන වෙනස් කරයි; ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විශේෂ නිවේදනයක්!
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පිළිබඳ මේ වන විට යම් ගැටලු කිහිපයක් පැන නැගී තිබෙනවා.

By Hiru News Sinhala
Read full articleශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය පිළිබඳ මේ වන විට යම් ගැටලු කිහිපයක් පැන නැගී තිබෙනවා.

අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ තරග කාලසටහන සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ අනුව මෙම සංචාරයේ සියලුම තරග පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. මෙම සංචාරයට පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල් තුන අතර තුන්කොන් විස්සයි-විස්ස (T20I) තරගාවලියක් ද ඇතුළත්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story