සුරතලා බේරා ගැනීමට ගිය තරුණිය ළිඳට වැටී මරුට
වරකාපොළ, අල්ගම, මදුරුපිටිය ප්රදේශයේදී තම සුරතල් බළලා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අවාසනාවන්ත ලෙස ළිඳට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව
වරකාපොළ, අල්ගම, මදුරුපිටිය ප්රදේශයේදී තම සුරතල් බළලා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අවාසනාවන්ත ලෙස ළිඳට වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව
පොලිසිය සඳහන් කළේ ඇය නිවස පිටුපසින් බළලුන් කෑගසන ශබ්දය ඇසී පරීක්ෂා කිරීමේදී, එක් සුරතල් බළලෙකු ළිඳට වැටී සිටින බව ඇය දැක ඇති බවයි. පසුව සිය පියා සමඟ ළිඳ අසලට ගිය ඇය, බළලා සිටින ස්ථානය සොයා ගැනීම සඳහා සිය ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ආලෝකය යොමු කර තිබෙනවා. පියා විසින් ලණුවක් ගැටගැසූ බාල්දියක් යොදා ගනිමින් සතාව ගොඩට ගැනීමට සූදානම් වන අතරතුර, ඇය ආලෝකය ලබා දීම සඳහා ළිඳ දෙසට නැමී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage