2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි මස 11වනදා
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ. ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story