උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. මී.200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.
Summarised from අද දෙරණ
Organisations- Department of Meteorology3
- කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව
Places- Central Province4
- Uva Province4
- Eastern Province3
- North Central Province2
- Polonnaruwa2
- North Western Province
- Sabaragamuwa Province
- ත් රිකුණාමලය දිස්ත්
Keywords- වැසි4
- පොළොන්නරුව2
- කිහිපයකට2
- නැගෙනහිර2
- දිස්ත්‍රික්කයටත්
- ත්‍රිකුණාමලය
- පළාත්වලට
- ස්ථානවලට
- ඉක්මවූ
- හැකිබව
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage