2 sources
චාමින්ද දෙවැනි රන් පදක්කමත් දිනා ගනී
සමස්ත ලංකා ශක්ති සවි එසවීමේ තරගාවලිය 2026 සමස්ත ලංකා ශක්ති සවි එසවීමේ තරගාවලිය මෙවරත් පානදුර නගර ශාලාවේදී අගෝස්තු 26/27 දෙදින තුළ පැවැත්විණි. එම තරගාවලියේ ප්‍රවීණ බර පන්ති 74 අංශයේ රන් පදක්කම හයි ඕක්ටේන් ක්‍රීඩා සමාජයෙන් ඉදිරිපත්වූ නීතිවේදී චාමින්ද ස
