ඉරාන නායකත්වය එක්ක සාම ගිවිසුම් බෑ
ඉරානයේ ඉස්ලාමීය නායකත්වය සමග, සමාකතා අසීරු යැයි ඉන්දියාවේ නිල සංචාරයක නියැළෙන ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

ඉරානයේ ඉස්ලාමීය නායකත්වය සමග, සමාකතා අසීරු යැයි ඉන්දියාවේ නිල සංචාරයක නියැළෙන ඇමෙරිකන් රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරාන පාලනය සමග එකඟතාවකට පැමිණීම අභියෝගාත්මක වී ඇති බවයි."ඉරාන පාලන තන්ත්රය සමග එකඟතාවකට පැමිණීම දුෂ්කරයි. විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, ඉරාන නායකත්වයේ තීරණ ගැනීමේ ක්රියාවලියට ආගමික විශ්වාසයන් දැඩි බලපෑමක් එල්ල කරන බවයි."ඔවුන් මෙහෙයවනු ලබන්නේ ආගමික විශ්වාසයන් මතයි. ඔවුන් සමග එකඟතාවකට පැමිණීම ඉතා දුෂ්කරයි," යනුවෙන් අමෙරිකානු රාජ්ය ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage