2 sources
කාබුල් නුවර රෝහලකට පකිස්තානයෙන් යයි සැකකරන ප්‍රහාරයක් නිසා 400 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි 'ඔමිඩ්' මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන රෝහලට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 250 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 2026 මාර්තු මස 16 වැනි දින