2 sources
ප්රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ මුලතිව් දිස්ත්රික්කය සඳහායි. එම නිවේදනය අද (17) වන දින ප.ව. 11.30 දක්වා වලංගු වෙනවා.
