2 sources
අගමැති හරිනිගේ වහලුන් ලෙස විශ්වවිද්‍යාල සිසුන් පත් කිරීමට කටයුතු කරලා - විපක්ෂ නායක
ජනතාවට රටේ බදු මුදලින් දෙන ප්‍රතිලාභවලට රැස්වීම් අවශ්‍ය නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අලුත්ම සංදර්ශනය වන්නේ මහපොළ උත්සවය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හෙට (28) දින 2024/2025 වර්ෂයට අදාළ මහපොළ අරමුදල් සහතික ප්‍රදානය අරලියගහ මන්දිරයේ දී අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතව තිබු බවත්, මේ සඳහා තේරී පත්වූ විශ්වවිද්‍යාල සිසුන්ට පැමිණෙන ලෙස යොමු කළ [...]
