2 sources
රුපියල් මිලියන 120ක වටිනාකමින් යුත් ලැපරොස්කොපි යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ
රුපියල් මිලියන 120ක වටිනාකමින් යුත් නවීන ලැපරොස්කොපි යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.
රුපියල් මිලියන 120ක වටිනාකමින් යුත් නවීන ලැපරොස්කොපි යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් නවීන ලැපරොස්කොපි (Laparoscopy) යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. සිංගප්පූරුවේ වැඩ වාසය කරන නාකුළුගමුවේ සුමන නාහිමියන් සහ කඩවත සරණ බෞද්ධ පදනමේ සභාපති සුනිල් විජේවර්ධන කොහිලවත්ත මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබ ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage