2 sources
පාසල් BigMatch වලට පොලිසියෙන් තද නීති රැසක්...
වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරඟ (Big Matches) සහ ඒ ආශ්‍රිත සැමරුම් උත්සව පැවැත්වෙන කාලසීමාව තුළ සිසුන්ගේ, ආදි සිසුන්ගේ සහ දෙමාපියන්ගේ විනය හා හැසිරීම් රටාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අවධානය යොමු කර ඇත. තමන් ඉගෙනුම ලබන පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි වගකීම් සහගතව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.මෙම තරඟ වාරය තුළ මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය විසින් පහ
