මෙරට බිහිවන ඊළඟ ආණ්ඩුව ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවත්, එහි ජනාධිපතිවරයා වන්නේද අනුර කුමාර දිසානායක මහතාම බවත් මේ වන විටත් මෙරට ජනතාව විසින් තහවුරු කර අවසන් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ජන හමුවක
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පාර්ශ්වය සූදානම් බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනතාව තීරණය කරන ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය යටතේ තරග වැදීමට ජාතික ජන බලවේගයට කිසිදු බියක් නොමැති බවද කියා සිටියේය. පසුගිය කාලයේ රට විනාශ කළ හොරුන්ට යළි මේ රටේ පාලනය භාර දීමට මෙරට ජනතාව කිසිසේත්ම සූදානම් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
Summarised from Asian Mirror
People- Anura Kumara Dissanayake2
- වසන්ත සමරසිංහ2
- Wasantha Samarasinghe
Organisations- National People's Power2
- ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්
- ජාතික ජන බලවේගයේ
Keywords- ජනාධිපතිත්2
- ආණ්ඩුවත්2
- අනුරමයි2
- අපිමයි2
- බිහිවන2
- වන්නේද2
- මහතාම2
- ඊළග2
- මැතිවරණයකට
- හමුවක
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage