වාහනයක් අයිතිකරුම ධාවනය කළයුතුයැයි නීතියක් නෑ
යතුරුපැදි ඇතුළු මෝටර් වාහනවල අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුම පැදවිය යුතු යැයි නීතියක් පනවා නොමැති බවත් වාහනයක් වෙනත් ආයතනයකට කිසියම් කටයුත්තක් සඳහා පැවරුවේ නම් පමණක් ඒ අවස්ථාවේදී 'පැවරීමේ රක්‍ෂණයක්' තිබිය යුතු යැයි නීතියක් ක්‍රියාත්මක වන බවත් මෝටර්
