3 sources
උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරයි
මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ
මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා ගෙන්වීමේදී වංචාවක් කළැයි කියන සිද්ධියට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story