කමේනි ඝාතනයෙන් පසු චීනය රුසියාව බ්‍රිතාන්‍යය ඕමානය හා පාප් වහන්සේ දක්වා ඇති ප්‍රතිචාර
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඒකාබද්ධව දියත් කරන ලද දැවැන්ත හමුදාමය මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් ඉරානයේ උත්තරීතර නායක අසූ හය හැවිරිදි අයතුල්ලා අලි කමේනි ඇතුළු එරට ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසක් ඝාතනයට ලක්වූ පසු මෙම ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්ත
