2 sources
අනාගත පරපුර වෘත්තීය අධ්යාපනයට දායක කරගැනීම skills expo ප්රදර්ශනයේ අරමුණයි - නියෝජ්ය අමාත්ය නලීන් හේවගේ
අනාගත පරපුර වෘත්තීය අධ්යාපනය කෙරෙහි දක්වන දායකත්වය වැඩිකර ගැනීම Sri Lanka Skills Expo - 2026 ප්රදර්ශනය පැවැත්වීමේ අරමුණ බව වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලීන් හේවගේ මහතා සඳහන් කරයි.
