3 sources
රෝහලේ ඉන්න සලේ බලන්න බිරිය දැරූ තැත වරදී
පොලිස් අත්අඩංගුවේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාට දිනපතා සිය නීතිඥවරයා හමුවීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ විසින් කර තිබූ ඉල්ලීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක නිරත ව
