2 sources
ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහිදී කඩා වැටේ
ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනයක් අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.
ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනයක් අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.
ඩුබායි හිදී පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.'HAL තේජාස්' නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් අද (21) ප. ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි 'Dubai Air Show' සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා කර තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage