යෝෂිතගෙ නඩුව 28 දක්වා කල්යයි
2006 වසරේදී නිසි සුදුසුකම් සපුරා නොතිබූ විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති දූෂණ නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම මස 28 වැනිදා
