කොබෙයිගනේ හිටපු උප සභාපති ඇතුළු 20ගේ දඬුවම එලෙසමයි
දැදුරුඔයේ වැලි ජාවාරමක නියැළෙමින් සිටි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය රස්නායකපුර පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයාට බරපතළ ලෙස පහරදී එක් ඇසක් අන්ධ කර, දත් 11ක් කඩා දමා ඔහු මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට මීට පෙර වරදකරුවන් වූ කොබෙයිගනේ ප්‍රාදේශ
