මෙරට ප්රවාහන ක්ෂේත්රය නවීන තාක්ෂණය යොදා ගනිමින් නවීකරණය කිරීම සඳහා ෆින්ලන්තයේ සහාය
ශ්රී ලංකාව සහ ෆින්ලන්තය අතර ප්රවාහන හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ෆින්ලන්තයේ ප්රවාහන හා සන්නිවේදන අමාත්ය ලුලු රන්නේ (Lulu Ranne) සහ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය වි
