2 sources
තිස්සගේ දුව දුල්මිණිගේ විවාහයේ නිල ඡායාරූප එකතුව (photos)
පසුගියදා යුග දිවියට පිවිසි දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණිගේ විවාහ උත්සවයේ නිල ඡායාරූප මේ වනවිට නිකුත්ව තිබේ. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අත්සන් තැබුණ අවස්ථාව ඇතුළු සියලු ඡායාරූප එකතුව මේ සමග පළවේ.සිය
