මාදම්පේ පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් සහ ලී ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.මෙම ගින්න පාලනය කිරීම සඳහා හ
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් සහ ලී ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.මෙම ගින්න පාලනය කිරීම සඳහා හ
මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් සහ ලී ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. මෙම ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගින්න පාලනය කර නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටිනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story