2 sources
කෝටි 10ක් කොල්ල කෑ සුරාබදු නිලධාරීන් 5ක් බන්ධනාගාරයට (VIDEO)
රුපියල් කෝටි දහයකට අධික මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගිනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
