අරාබි ගල්ෆ් රටවල් ඉරානය ගැන සාකච්ඡා
ඇමෙරිකාවේ කෙණහිලිකම් මැද ඉරාන විසින් අවහිර කරනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඕමානයේ දී පැවැත්විණි. ඒ, ඉරාකය සහ ගල්ෆ් රටවල සහභාගීත්වයෙනි. මෙම සාකච්ඡාව පැවැත්වීම සිදුවූයේ ඉරානයේ දැඩි ඉල්ලීම මත යැයි ද පැවැසෙයි.
