3 sourcesTrending
විභාග ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කරන්න පාර්ලිමේන්තු කමිටුව මැදිහත් වෙයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය.
