තිදෙනෙක්ට දිවි අහිමි වූ මට්ටක්කුලියේ රිය අනතුරේ කාර් රථ රියදුරු රිමාන්ඩ්
මට්ටක්කුලිය පොලිස් වසමේ දී මාර්ග අනතුරකින්, තිදෙනෙක්ට දිවි අහිමි වූ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (16) දින රාත්‍රී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී [...]
