2 sources
සැඟවී සිටින සැකකරුවන් තිදෙනෙක් සොයන්න පොලිසිය මහජන සහාය පතයි
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අවශ්
