08 වන APEC මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීමේදී එකඟතා රැසක්
08 වන APEC මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මට්ටමේ රැස්වීම පසුගියදා (21) චීනයේ Jiangsu පළාතේ Nanjing නගරයේදී පැවැත්විණ. APEC රටවල්, ලේකම් කාර්යාල නියෝජිතයින්, නිරීක්ෂකයින් සහ අදාළ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් ඇතුළු 150කට අධික පිරිසක් මෙම රැස්වී
