අපි ඡන්ද දිනනවා - ලබන වසරේ මැයි දිනය සජබ මහ ඇමතිවරුන් සමග පවත්වනවා - සජිත්
පළාත් සභා මැතිවරණය කල් නොදමා වහාම පවත්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සෘජු අභියෝගයක් එල්ල කර තිබේ. කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී මැයි පළමුවැනිදා පැවති සමගි ජන සන්ධානයේ මැයි දින රැලිය අමතමින්