බන්ධනාගාර ආඥාපනත යාවත්කාලීන වෙයි
බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර දැරීමට හැකි වන පරිදි රෙගුලාසි වෙනස් කර තිබේ. අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ පිළිබඳ නව චක්ර
