සලේ නීතීඥයා මමයි, මට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බෑ - උදය ගම්මන්පිල
මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරයා ලෙස මම කටයුතු කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කළ බවටත් ඒ නිසාම නීතිඥවරයා ලෙස ඔහුව මුණ ගැසීමත් තහනම් කළ බවටත් පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා. ...
