‘අපහාස කළැයි CID යන්න බෑ..’- මානව හිමිකම් කොමිසම පොලිස්පතිට දන්වයි..
අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව හාපරිගණක අපරාධ විමර්ශන අංශයඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මකකරන විමර්ශන අංශවලට අපහාසසම්බන්ධයෙන් කෙරෙන පැමිණිලිවැළැක්විය යුතු බවට "ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන්සභාව" නිර්දේශ කර ඇත.දේශපාලකයන්,සමාජක්‍රියාකාරීන් සහ බලවත් චරිතතමන් පිළිබඳව අන්තර්ජාලයඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදීප්‍රකාශිත බවට කියන වැරදි හෝඅපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන්අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටහෝ පරිගණක අපරාධ
