2 sources
තුර්කියේ පාසලක පත්තු වූ තුවක්කුවකින් සිසුන් ඇතුළු 16 දෙනෙක්ට තුවාල
තුර්කියේ ගිනිකොනදිග කුර්දි පළාතේ පිහිටි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කරනවා. වෙඩි ප්‍රහාරය සිදුකර ඇත්තේ එම පාසලේම හිටපු ශිෂ්‍යයෙක් බවත් 19 හැවිරිදි ඔහු වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරව ඔහුද වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. සිද්ධියෙන් සිසුන් 13 [...]
