ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය හා ඇමෙරිකාව අතර මාසයක පමණ කාලයකට පසු ඊයේ දිනයේ දී යළි ගැටුම් හටගත්තා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව
