කෝටි 1000 අයිස් පිටුපස පාකිස්තානුවෝ පිරිසක්
ශ්‍රී ලංකා නියෝජිතයෝ රූබන් සහ ප්‍රියන්කර කොළඹ වරායේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙනඒම පිටුපස පාකිස්තානු ජාතික මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ ශ්‍රී ලාංකික ජාවාරම්කරුව
