චීන විදේශ ඇමති දිවයිනට (VIDEO)
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද අලුයම දිවයිනට පැමිණියා. ඒ, එක්දින නිල සංචාරයක් සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද අලුයම දිවයිනට පැමිණියා. ඒ, එක්දින නිල සංචාරයක් සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

එක්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ අද (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවුණා. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැගීම පිළිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිළිබඳ දැනුම්දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අරමුණ වී තිබෙනවා. අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story