ඉදිරි පැය 36 තුල, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි:මී: 100 ට වැඩි තද වැසි
ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ ප්රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව
